ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය “ගොඩ වී” ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි

#lka ඉතා ආඩම්බරයෙන් දැනුම්දෙන වගයි..

The COSTI Blog

ජීනෝම  පර්යේෂණ ක්ෂේත්‍රයේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය ගොඩ වී   ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි

කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේනි  විද්‍යා ඒකකය (Human Genetics Unit) සහ ජෝන්  කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keelles Holdings) සමූහ ව්‍යාපාරය මගින් ස්ථාපිත කරන ලද ජෝන්  කීල්ස් පර්යේෂණ සමාගම  (John Keelles Research) එක්ව කරණ ලද පර්යේෂණ වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය වී ප්‍රභේදයක් වන “ගොඩ වී” හි ජීනෝමය (Genome) අනාවරනය කරගන්නා ලද බව අප සතුටින් නිවේදනය කරමු. ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් ගේ පුරෝගාමීත්වයෙන් ශ්‍රී ලාංකාව තුලදී සිදු කරන ලද ප්‍රථම ජීනෝම අනාවරනය මෙය වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන විසින් ලබාදුන් අරමුදල්  භාවිතයෙන් 2014 දී මානව ප්‍රවේනි විද්‍යා ඒකකයේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ එකම ජීනෝම නිර්ණය කිරීම පහසුකම් සහිත විද්‍යාගාරය තුල මෙම පර්යේෂණ සිදු කරන ලදි. 2014 වර්ෂයේ දී ජෝන් කීල්ස් පර්යේෂණ සමාගම සමග ඒකාබද්ධව මානව ප්‍රවේනි විද්‍යා ඒකකයේ…

View original post 839 more words

Advertisements

එක් ප්‍රතිචාරයක්

Filed under Uncategorized

One response to “ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය “ගොඩ වී” ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි

  1. පින්ග්කිරීම: ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් දේශීය “ගොඩ වී” ප්‍රභේදයේ පූර්ණ ජීනෝමය අනාවරනය කර ගනියි | සතුටු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )