සුද්දන්ට ජංගි මැසීම වැරදිද?

සුද්දන්ට ජංගි මැසීම වැරදියැයි මිනිසුන් කියති. මට එහි ඇති වැ‍රැද්ධ වටහාගත නොහැකි
බැවින් මෙසේ අසන්නට සිතිණි.

සමාජවාදි රටකනිෂ්පාදනයකළ දෙයක් උවත් තව කෙනෙකුට විකිණීමෙන් මිස ආදායමක් 
උපයාගත නොහැකිය. එසේනම් නිෂ්පාදන මිලයට ගැනීමටපාරිභෝගිකයන් සිටිය යුතුය.

දිනෙන්දින කුඩාවන ලෝකයක පාරිභෝගිකයන් කොතැනින් පැමිණියද කම් නැත.
අපි මසන ජංගි මිලදීගැනීමට මුදල් ඇත්තේ සුද්දන්ට පමණක්නම් ඒ ජංගි මසන්නන් ගැන 
අපි ආඩම්බර වියයුතුය.
අඩු මිලැති ජංගි මසනවානම් අපිටත් අදින්නටපුළුවන්වේවි.
නමුත් සුද්දන් අපේ ජංගි මිලයට ගන්නේනම්, ඒයින් අපේ රටට වැඩි ආදයමක් ලැබෙන්නේනම්, 
ජංගි මසන්නන් පමණක්නොව, මෝස්තර නිමාණකයින්, අලුත් තාක්ෂණයන් ඇතුළු කරන්නන්, 
ආයෝජකයන් ඇතුළු සියලුදෙනා ඒ ගැන සතු‍ටු විය යුතුය.

යල් පැන ගිය ආකල්ප/මත්වාද ඔළුතුළ පුරවාගත් 
මිනිසුන්, නවීන ලෝකයේ තාක්ෂණ දියුණුව ගැනද 
නොදැනකරන ප්‍රකාශ හිත්ටදැනෙනවාවුවද නැනැසෙන් සිතා, 
ගූගලයේන්වත් සොයාබලා තේරුම්ගතයුතු කාලය පැමිණ ඇතැයි මට සිතේ.

මේ ලින්ක්ස් ක්ලික්කරලා බලන්න.

http://money.cnn.com/2011/12/28/smallbusiness/panties/index.htm

http://news.cnet.com/8301-17852_3-10301463-71.html

Advertisements

එක් ප්‍රතිචාරයක්

Filed under ආර්ථිකය, ඇඟලුම් කර්මාන්තය, දේශපාලනික, සමාජීය, සිංහල

One response to “සුද්දන්ට ජංගි මැසීම වැරදිද?

  1. වික්ටෝරියාගේ රහස නාමයෙන් ලංකාවේ මහන ජංගි අනගි නිමාවෙන් යුතුයි. අත්දුටුවයි, දන්නා හැමෝටම ලංකාවේ මහන ජංගි අගයෙන් වැඩි යැයි නිතර කියමි!!!!!

    සුද්දන්ගේ ලේබල් වලින් ජංගි මහන දැනුම ලැබීමෙන් පසුව රටේ අයට තමන්ගේ ම ලේබල් වලින් සුද්දන්ට ජංගි මහන ව්‍යපාර බහුලව ඇරඹෙන්නේ නැත්තේ මන්දැයි කතාබහක් ඇරඹීම මෙසේ හෝ සිද්ධ වෙනවා දැකීම සතුටකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )