(සමාජවාදී) එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා රජය බහු ජාතික සමාගම් ආරක්ෂා කිරීමගැන අවලාද නගයි. විවෘත ආර්ථික ප්‍රතිපතිය රටට හඳුන්වාදී එය තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස ගෙනයන එක්සත් ජාතික පක්ෂය මෙවැනි ප්‍රකාශ මගින් ජනතාව ‍රැවටීමට උත්සාහ කරයි.

අරමුණක් නැතිව ඉබාගාතේ යන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිගැන අචාර්ය හර්ෂ ද සිල්වා බොහෝවිටෙක කතාකරනු මා දැක ඇත. අඩුම තරමින් වෙළදපළ ආර්ථිකයෙන් රට ගොඩ නඟාසි‍ටුවිය හැකි ආකාරයගැන කතාකිරීමටවත් එ.ජා.පයට නොහැකිනම් හෝ ඔවුන් බලයට පැමිණිවිට බහු ජාතික සමාගම් සමග සබඳතා නොපවත්වන බවට ප්‍රතිඥාවක්දී එය ක්‍රියාත්මක කළනොහැකිනම් තෙරුමක් නැති ප්‍රවෘත්ති සාකච්ඡා නොපවත්වා පක්ෂයේ ඇති අවුල් නිරවුල් කිරීමට කාලය යෙදවුවහොත් ඔවුනට හොඳකලක් ලැබිය හැක.

මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවලට සහභාගිවී මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඒවැනිදේ ගැන ප්‍රශ්නයක්වත් නැගීමට නොහැකි මිනිසුන්ගෙන් ප්‍රවෘත්ති ලබාගනීමට සිදූවීම අපගේ අවාසනාවයැයිද මට සිතේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under දේශපාලනික, සමාජීය, සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )