ඔබේ මන්ත්‍රිතුමා, ඔබේ මන්ත්‍රීතුමිය

සනත් ජයසූරිය වුශ්ටශයර් ප්‍රාන්ත කන්ඩායම සමග ආයෙත් ක්‍රිකට් ගහන්න ගිහින් (http://www.cricinfo.com/worcestershire/content/story/460865.html). උපේක්ශා ස්වර්ණමාලි තමන්ගේ ණය ගෙවන්න චිත්‍රපටි වල රඟපාන්න ඉන්නේ

ඔබේ මන්ත්‍රිතුමා වෙන රටකට සල්ලිවලට ක්‍රිකට් ගහන්න යන කොටයි, ඔබේ මන්ත්‍රීතුමිය වැඩ පැත්තක දාලා චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය වල රඟපාන්න යන කොටයි ඔබ කථා නොකරනවානම්, ඔබගේ විරෝධය ප්‍රකාශ නොකරනවානම්,

ඔබගේ වෛද්‍යවරයා රෝහල අතපසු කොට පෞද්ගලික වෛද්‍ය ශාලාවක සල්ලිවලට බෙහෙත් කරනකොටයි

ඔබගේ ගුරුතුමා ඔබගේ පාසැල හෝ ඔබගේ විශ්ව විද්‍යාලය අත්පසු කොට ටියුශන් කඩයක උගන්වන කොටයි

දුක සිතෙන්නටත්, කෑගසන්නටත්, විරොධය පාන්නටත් ඔබට අයිතියක් තිබේද?

Advertisements

ප්‍රතිචාර 2

Filed under ක්‍රිකට්, දේශපාලනික, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

2 responses to “ඔබේ මන්ත්‍රිතුමා, ඔබේ මන්ත්‍රීතුමිය

  1. Hasitha

    කතා කරලා වැඩක් නෑ බත් කන හරක් ගැන………….

  2. පින්ග්කිරීම: නික්ම යන්නට සිතේ (I want to give up) « Middle Path (මැදපිලිවෙත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )