පාවා දෙන්නවුන් හොරකම් කරන්නේ ඔබගේ අයිතිය නොවේද?

මීට ඉහත බ්ලොග් පොස්ට් එක චන්ද ප්‍රතිඵල ලැබීමට ප්‍රථමයෙන් පලකරනූ ලැබූවකී. නමුත් චන්ද ප්‍රතිඵල හමාරවීමටත් කලින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් පත්වූ එ.ජා.ප. මන්ත්‍රි දෙදෙනෙකු පිල්මාරු කිරීමට යන බව ලංකාදීප වෙබ් අඩවියේ පලවී තිබුනා. කුමන පක්ෂයකින් පත්වූවත් චන්ද දායකයින් මෙම මිනිසුන් හට චන්දය පාවිච්චිකලේ එක දිනයකට පසුව ඔවුනගෙ සුභසිද්ධිය තකා ආණ්ඩුවට පැනීමට නොවන බව පැහදිලිය.

ආණ්ඩුවට පක්ෂපාතී ඔබලාට මෙය ඉතා සතුටුදායක ආරංචියක් විය හැක. නමුත් මේ පාවදෙන්නන් නිසා රටේ කිසිම දෙයක් කරගැනීමට නොහැකිවන කාලයද වැඩි ඈතක නොවන බව ඔබලාට සිතිය යුතුය. පක්ෂ මාරු කිරීමට හෝ පක්ෂයකට එරෙහිව චන්දය පාවිචිකිරීමට සිදුවන අවස්ථාවන් ඇත නමුත් මෙය එවන්නක් නොවන බව අපි කවුරුත් දනිමු.

මෙවැනි පාවාදෙන්නන්ගේ පිටෙහී බුල්ස් අයි (bulls eye) එකක් ඇඳ ඊලඟ චන්දයෙන් පසු නැවත දේෂපාලනය නොකල හැකි වන ලෙස පරාජය කිරීමට බලය ඇත්තේද අපටම පමනි.

Advertisements

ප්‍රතිචාර 2

Filed under දේශපාලනික, සමාජීය, සිංහල, Politics, Society

2 responses to “පාවා දෙන්නවුන් හොරකම් කරන්නේ ඔබගේ අයිතිය නොවේද?

  1. පින්ග්කිරීම: නික්ම යන්නට සිතේ (I want to give up) « Middle Path (මැදපිලිවෙත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )