මේ පාවා දෙන්නන්ගේ කාලයයි!

චන්ද වසර අවසානයි කියා මට සිතේ. රටේ මිනිසුන් උන්නාද මළාද නොබලා තමන්ගේ මඩි තර කර ගැනීම සඳහා ඔබගේ කරට අතදාගෙන සිටි ඔබෙ මන්ත්‍රීතුමා නැවත ටික කලක් යනතුරු දක්නට ලැබෙන්නෙ රූපවාහිනී නාලිකාව හරහා පමනය. එතුමන්ලාට රට ගමන් බිමන්, යාන වාහාන ගැනීම්, ව්‍යාපාරික කටයුතු, විවිධාකාර උත්සව සහ පොහොසත් මිනිසුන්ගේ උවමනා එපාකම් ඉටුකිරීමට ඇත. එයට අමතරව චන්දය දුන් ඔබතුමාලාට අසල්වාසියා සමග චන්දය පිලිඹඳව ඇති කරගත්  හිත් නොහොඳකම් සරි කර ගැනීමට ඇත.

ටෙලි නාඩගම් වලට ඉතා කැමතී ඔබ සඳහා ඔබේ මන්ත්‍රිතුමලා විසින් විශේෂ පිලියම් යොදා ඇත. ඔවුනට තනතුරු නොලැඹුනු කල තමන්ගේ පිල පාවදී අනිත් පිලට යාමේ තර්ජන කරන කාලයද, එම තර්ජන ක්‍රියත්මක කර අනිත් පිලට පැනීමේ කාලයද නවවසරේ වැඩ අල්ලන නැකතට පටන් ගැනීමට කටයුතු යොදා ඇත.

එයිට අමතරව බෝක්කු කටවල් පමනක් ඇති මොළේ කඳුලක් නැති සහ පසුගිය කාලවල තමන්ගෙ සහ රටේ වැඩ කිසිම දෙයක් හරි හැටි කල නොහැකිවූ ප්‍රවීන මෙන්ම නවතම මන්ත්‍රිතුමන්ලා දිනපතා විහිලූ ප්‍රකාශ නිකුත් කරණු ඇත.

ඔබතුමන්ලා සූදානම්ද (are you ready)?

Advertisements

ප්‍රතිචාර 2

Filed under දේශපාලනික, සමාජීය, සිංහල, Politics, Society

2 responses to “මේ පාවා දෙන්නන්ගේ කාලයයි!

  1. පින්ග්කිරීම: නික්ම යන්නට සිතේ (I want to give up) « Middle Path (මැදපිලිවෙත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )