Category Archives: Uncategorized

දේෂපාලන අවතැන්වූවන් සඳහා කඳවුරක්

මම මිතුරෙක් සමග අතීතයේ අපගේ දේෂපාලන සහයෝගය ලබාදුන්නේ කවුරුන් හටද යන්න සලකා බැලුවෙමි. එවිට අප දෙදෙනාටම වැටහීගියේ අප දෙදෙනාම දේෂපාලන අවතැන්වූවන් බවයි. එ නිසා, අපි දේෂපාලන අවතැන්වූවන් සඳහා කඳවුරක් පටන් ගැනීමට තීරණය කලෙමු. ඔබටත් ආරාධනා!!!! http://www.facebook.com/?ref=logo#!/group.php?gid=117148648299430

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under සිංහල, Uncategorized