Category Archives: මගේ අත්දැකීම්
සුබ නත්තලක් සහ සුබ නව වසරක්
ඇමරිකාව සෙකියුලර් (රාජ්‍ය තාන්ත්‍රිකව අනාගමික) රටක් බැවින් හෝ අන්‍ය ආගමික ව්‍යාපාර හිමියන් නිසා හෝ එකිනෙකාටආචාරශීලීවීමට නිසා හෝ සුබ නත්තලක් (Merry Christmas) කීම සහ සතුටුදායක නිවාඩු කාලයක් වේවා (Happy Holidays) යන දෙක අතර විශාල විවාදයක් ගොඩ නැගී ඇත. ආගමික නායකයින් සහ … Continue reading
Filed under මගේ අත්දැකීම්, සිංහල
මගේ කතාවෙන් බිඳක්
බ්ලොග් ලියන සහොදරවරුන් දෙදෙනෙක් මම මගේ තාත්තාගැන ලියන්නේ නැත්තේ ඇයි කියා අසාතිබුණා. ඒවාගෙම පහත ලිපිය කියවූ තවත් සහෘදයෙක් මම මගේ තාත්තාගැන ආඩම්බරවියයුතුයි කියා මට ලියා තිබුණා. මගේ තාත්තාගේ තිබෙන හැකියාවන්ගෙන් කාලක්වත් මට නැහැ කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ. මම … Continue reading
Filed under මගේ අත්දැකීම්, සිංහල
කාලකණ්ණි අවජාතකයෝ
උසස් අධ්‍යාපන ඇමති සහ එම නියොජ්‍ය ඇමතිතුමා පිළිවෙලින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් හැදුන්වීමට යොදාගත් පදදෙකක් මාතෘකාවට යොදා ගතිමි. අවිශිබමගැන මගේ ඇති ස්ථාවරය වෙන සටහන්වල ලියා ඇත. එසේම විශ්ව විද්‍යාලවල ඇති සැබැ ගැටලුගැනද, පුද්ගලික විශ්ව විද්‍යාල හරි පදනමක් ඇතිව … Continue reading
Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, විශ්ව විද්‍යාල, සිංහල, සිසු ගැටුම්
