Category Archives: දර්ශනවාදය
විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි
දර්ශනවාදය මිනිසාගේ ආරම්භයතරමට පැරණියැයි සිතිය හැක. ආරම්භයේ පටන්ම දර්ශනවාදය මිනිසාත් විශ්වයත් අතර ඇති සම්බන්ධය සොයායැමට වෙරදරයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේවවාදී ආගම් සහ විවිධාකාර ස්වාභාවික විද්‍යාවන් ආරම්භවිය. පැරණි දර්ශනවාදීන්වන ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැන්නවුන්ගෙන් විද්‍යාවට සිදුවූ සේවයද නොසලකාහැරිය නොහැක. මධ්‍යකාලීන යුගය … Continue reading
