Category Archives: ක්‍රිකට්

නික්ම යන්නට සිතේ (I want to give up)

1994 දි චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ අපේ රටෙ අනාගතය වෙනුවෙන්ය. එහි අවසානය කෙසේද යන්න ඔබ සැවොම දනි. මාගේ ජීවිතයේ දුන් එකම ඡන්දයද එයයි. ඉන් පසු ජීවිතය මා තැන් තැන්වල ගෙනයාම නිසා ඡන්දය දීමට නොහැකිවිය. දඹුල්ලේ මැච් වල ටොස් එක පැරදීම වගේ … Continue reading

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, ආගමික, ක්‍රිකට්, දේශපාලනික, මගේ අත්දැකීම්, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

ඔබේ මන්ත්‍රිතුමා, ඔබේ මන්ත්‍රීතුමිය

සනත් ජයසූරිය වුශ්ටශයර් ප්‍රාන්ත කන්ඩායම සමග ආයෙත් ක්‍රිකට් ගහන්න ගිහින් (http://www.cricinfo.com/worcestershire/content/story/460865.html). උපේක්ශා ස්වර්ණමාලි තමන්ගේ ණය ගෙවන්න චිත්‍රපටි වල රඟපාන්න ඉන්නේ ඔබේ මන්ත්‍රිතුමා වෙන රටකට සල්ලිවලට ක්‍රිකට් ගහන්න යන කොටයි, ඔබේ මන්ත්‍රීතුමිය වැඩ පැත්තක දාලා චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය වල රඟපාන්න … Continue reading

ප්‍රතිචාර 2

Filed under ක්‍රිකට්, දේශපාලනික, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

ජයසූරියගේ ක්‍රිකට් ගැන විතරක් කථාකරන්නේ ඇයි?

කලිනුත් සනත් ජයසූරිය ගැන ලියුවා (සනත් ජයසූරිය සහ සරත් ෆොන්සේකා). ඔහුගේ පසුබිම සහ ඔහු ක්‍රීඩා කරනු බලා මා සතුටට පත්වූ වාර ගනන කියලා නිමකරන්නට නම බැහැ. අපි වර්ල්ඩ් කප් එක දිනුව අවුරුදේ ගහපු හයේ ඒවාට වඩා අර්ධ අවසාන තරඟයේදී බින්දුවට දැවිලා … Continue reading

ප්‍රතිචාර 5

Filed under ක්‍රිකට්, දේශපාලනික, මගේ අත්දැකීම්, සනත් ජයසූරිය, සමාජීය, සිංහල