Category Archives: ආගමික
විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි
දර්ශනවාදය මිනිසාගේ ආරම්භයතරමට පැරණියැයි සිතිය හැක. ආරම්භයේ පටන්ම දර්ශනවාදය මිනිසාත් විශ්වයත් අතර ඇති සම්බන්ධය සොයායැමට වෙරදරයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේවවාදී ආගම් සහ විවිධාකාර ස්වාභාවික විද්‍යාවන් ආරම්භවිය. පැරණි දර්ශනවාදීන්වන ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැන්නවුන්ගෙන් විද්‍යාවට සිදුවූ සේවයද නොසලකාහැරිය නොහැක. මධ්‍යකාලීන යුගය … Continue reading
පරිනාමවාදය තෙරුම්ගැනීම (ආගම නොව විද්‍යාව පදනම්කරගෙන) – re-bloging again with permission
මේ ලිපිය ඉදිරියේදී වෙනස්විය හැකිබැවින් (රචකයාගේ කාලවේලා සීමිත බව නිසා ඔහු විසින් ඉදිරියේදී ලිපියට අළුතින් කරුනු අඩංගු කිරීමට බලා පොරොත්තුවේ) අලුත්ම ලිපිය බැලීමට පහත සබැඳියාවට යන්න. http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution Understanding Evolution – Prasad This post is a response to http://si.archaeology.lk/?p=1210 (මයෝසීන යුගයේ … Continue reading
Filed under අධ්‍යාපනය, ආගමික, පරිණාමවාදය, විද්‍යා, සිංහල
I the idiot සහ පබාගේ ආරක්ෂකයෝ
සමහර අය අනුමාන කරතිබූ පරිදි මා මෝඩයෙකු යන්නටද හෝ කවුදෝ මගේ සටහනකට ලියා තිබු පරිදි කොහේදෝ යන පිස්සෙක් කියා මා හැඳින්වීමගැනද මම එකඟ වෙමි. පභාගේ ආරක්ෂකයින්ගේ වීරයෙකුවී සිටි ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් මහතා කියූදෙයක් (පහත විඩියෝවේ ඇති පරිදි) මතක්වේ. මා හොඳිම දන්නා … Continue reading
Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පරිණාමවාදය, මගේ අත්දැකීම්, විද්‍යා, සමාජීය, සිංහල
